ඇත්තම කතාවක්…………………

Van

මේකෙ ඉන්න කතා නායිකාවට අපි කියමු “සමන්මලී” කියල…..

කැම්පස් එකේ staff එකේ ටික කාලයක් ඉන්න කාලෙ අපි ගියා පේරාදෙණිය කැම්පස් එකට……….. ඒ අපේ සංගමයක AGM එකට……….ගියේ වෑන් එකක් හයර් කරන්………. වික්‍රමසිංහ සර්, රෝෂිණී මැඩම්, චන්ද්‍රිකා මැඩම්, චන්දිමා මැඩම්, විජිත් සර්, උමා අයියා, සමන්මලියි, එයාගෙ බෝයියයි, වරැණියි, නංගියි, මමයි තමයි ගියේ…. සමන්මලියි, වරුණියි, නංගියි හිටියෙ අන්තිම සීට් එකේ……….. සමන්මලීගෙ පොර හිටියෙ Driver සීට් එකට අල්ලපු එකේ. මොකද පොර තමයි වෑන් එක කතා කළේ………….. මම ඒකට set උනේ නිටිටඹුවෙදි…. ඒ හින්ද මට වාඩිවෙන්න තිබුණෙ අන්තිම සීට් එකේ අර ලලනාවොත් එක්ක…..  අපේ සීට් එකට ඉස්සරහ හිටියෙ විජිත් සර්………….. කොහොම හරි ඉතින් මේ හරිය මට පුරුදු Area එක නිසා පළාතෙ විස්තර කියකියා පොර ටෝක් දිදී මම ගියා………… වරකපොළට පොඩ්ඩක් මෙහායින්, නුවර පාර අයිනෙ තියෙනව විශාල කලුගල් පර්වතයක්….. ඒක විශේෂ එකක්. ඒ බස්නාහිර, සබරගමුව. වයඹ යන පළාත් තුනේ සීමාව දැක්වෙන සළකුණක් වෙන නිසා…………. මේ වැඩිය කව්රුත් දන්නෙ නෑ………… ඉතිං එතනට එන්න කලිං මම මහ ලොකුවට පොර ටෝක් එකක් දුන්න මේ ගල ගැන කියල………….. අපේ ලලනාවො හරිම කැමති අනා ඒක බලන්න………….. කොහොම හරි fun එකේ කෙල්ලන්ගෙ මල කොලං එක්ක  පිස්සු කෙළ කෙළ ගිය නිසා මට අමතක උනා අර සළකුණ පෙන්නන්න……………. කෑගල්ලත් පහුවෙලා යනකොට ඒ ගැන සමන්මලීට මතක් උනා………….  මල කෙළියයි……….එයා මගෙන් ඒක ඇහුවෙ මගෙ සර්වාංගෙම කිලිපොලා යන විදිහට එයාගෙ සුපුරුදු ඇදල පැදල කතාකරන ස්වරයෙන්, මහ හයියෙන්…………..

කෝ……………… අනේ…………………ඔයාගෙ ගලඅඅඅඅඅඅ……………………….

විජිත් සර් කට වහගෙන මැරෙන්න හිනා………………………

Old is Gold……………………………